Displaying items by tag: දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

මාධ්‍ය හමුවක් අතරතුර පුද්ගලයකු විසින් දකුණු කොරියානු විපක්ෂ නායකවරයාට සිදු කළ පිහි ඇනුමකින් බරපතළ තත්ත්වයට පත්ව රෝහල්ගත කර තිබේ.දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියනග් ට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එරට බූසාන් නගරයේදීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website