Displaying items by tag: දැඩි සුළං සහ අධික වර්ෂාවෙන් නුවරඑළියට දැඩි හානි…

රටපුරා බලපැවැත්වෙන අධික වැස්සත් සහිත මෝසම් සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසකට ගස් කඩා වැටීමෙන් හා නොයෙකුත් අන්දමින් හානි රැසක් සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි .

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website