Displaying items by tag: දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමයත් ප්‍රමාදයි

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:37

දුම්රිය ආසන වෙන් කිරීමේ නව ක්‍රමයත් ප්‍රමාදයි

ජාලගත ක්‍රමය ඔස්සේ ( online) දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ විය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website