උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව මේ සතියේ එරට නගර 37කට වැඩි ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවට ළඟා වී ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.