Displaying items by tag: නියඟයෙන් බැට කෑ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ

අඟහරුවාදා, 07 නොවැම්බර් 2023 12:00

නියඟයෙන් බැට කෑ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website