Displaying items by tag: පළාත් සභා විධිමත් කිරීමට යෝජනා දෙන්නැයි ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

පළාත් සභා යන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website