Displaying items by tag: ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක දැවැන්ත අර්බුදයක ඉන් මුදාගත යුතුයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවද, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක් බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාසල් හැරයන, පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුව දෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website