Displaying items by tag: පාසල්අවට පරිශ්‍ර දේශපාලන රැස්වීම්වලට තහනම් – ජනපති ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙයි

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ. ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website