Displaying items by tag: පාස්කු දා ප්‍රහාරය ගැන අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා

උදය ගම්මන්පිල මහතා වැන්නවුන්ගේ නිරර්ථක රංගන ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයා ගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමඟින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි. – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website