Displaying items by tag: පිටසක්වල යානාවේ ඇත්ත: පෙන්ටගනය සඟවන රහස

ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත ටිම් බර්චෙට් පවසන්නේ පවසන්නේ පෙන්ටගනය පිටසක්වල යානා ගැන තොරතුරු වසන් කරන බවයි. “අපි වසන් කිරීම හෙළිදරව් කරන්නෙමු” යනුවෙන් මේ නීති සම්පාදකයා කොන්ග්‍රස් මණ්ඩලය සාක්ෂි විමසීම අවස්ථාවේ පවසා තිබිණි. එසේම “කුඩා කොළ මිනිසුන් හෝ පියාඹන පීරිසි අපි විභාගයට ගෙන ආවේ නැත… අපි කරුණු වෙත යන්නෙමු”.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website