Displaying items by tag: පිරිත් සජ්ජායනය මැද අග්බෝ පිරිත් නූල හොඬෙන් ගෙන, පාදයේ පටලවාගනී

දඩයක්කරුවෙකුගේ බඳින තුවක්කුවකට හසුවී පාදයකට බරපතළ තුවාල සිදුව මාස දෙකකට වැඩි කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට සහ එම සත්වයා සුවපත් කර ගැනීමට දායක වන සියල්ලන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ජායනයක් ඉකුත් (18දා) පස්වරුවේ තිරප්පනේ ලබුනෝරුව මහ කැලයේදී සිදු කෙරිණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website