Displaying items by tag: පුද්ගලයන් 42,000ක් විපතේ…

සදුදා, 27 මැයි 2024 10:13

පුද්ගලයන් 42,000ක් විපතේ…

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කොළඹ පිහිටි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website