Displaying items by tag: බන්ධනාගාර තුළ සිටින බහුතරය සැකකරුවන්

2022 වසරේදී විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් එක්ලක්ෂ තිස් අට දහස් පන්සිය අසූ එක් දෙනෙකු මෙරට බන්ධනාගාර තුළට ඇතුළත් කර ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website