Displaying items by tag: බලපෑම් කලොත් ලංකාවට සම්බාධක දමන බව දන්වයි

බ්‍රහස්පතින්දා, 28 සැප්තැම්බර් 2023 10:40

බලපෑම් කලොත් ලංකාවට සම්බාධක දමන බව දන්වයි..

හෙට දින පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව එම සම්මේලනය දැනුම් දී ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website