Displaying items by tag: බාල බෙහෙත් ගෙන්වන කොම්පැණියකට ම ආයෙත් දොර ඇරලා – පුබුදු ජයගොඩ

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයෙන් ඖෂධ වර්ග 12ක් ගෙන්වීමට මෙතෙක් කල් බාල ඖෂධ ගෙන්වූ සමාගමකට අවසර දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website