Displaying items by tag: බිලියන 34ක ටැබ් ඈලියාවට ඇරලා – කෝපා කමිටුවේදී හෙළිවෙයි

2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදී ගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website