Displaying items by tag: භාගයක් පිරිමි භාගයක් ගැහැනු කුරුල්ලෙක් කොලොම්බියාවේ

ලෝකයේ ඉතා කලාතුරකින් වාර්තා වන අතිශය දුලබ අඩක් – පිරිමි, අඩක් – ගැහැනු පක්ෂියකු කොලොම්බියාවෙන් හමුව ඇත. මෙවැනි සොයාගැනීම් ලේඛනගත කළ විශේෂඥයන්ට අනුව වසර 100කට වැඩි කාලයක් තුළ වාර්තා වී ඇත්තේ මෙවැනි තවත් එක් සිද්ධියක් පමණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website