Displaying items by tag: මන්ත්‍රි අස්වෙන්න බෑ කියයි… ජනපති සැසියම අවසන් කරයි…

පාර්ලිමේන්තුවේ කමිටුවක සභාපතීත්වය දරන මන්ත්‍රිවරයෙකුට එම සභාපතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දන්නවා සිටියද ඔහු ඉවත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කිරීම මගින් එම කමිටුවද ඇතුළු සියලුම කමිටු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website