Displaying items by tag: මහ බැංකුව තමන්ට බෙදාගැනීම ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website