Displaying items by tag: මියන්මාරය ඕපියම් නිපදවීමේ ප්‍රමුඛයා වේ

පොපි පැළවලින් වෙන් කරගන්නා ‘ඕපියම්’ නමැති මත්ද්‍රව්‍ය විශේෂය නිපදවන ලොව අංක එකේ රට බවට මියන්මාරය පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් කර තිබේ. මෙතෙක් ලොව විශාලතම ඕපියම් නිපදවන රට වූයේ ඇෆ්ගනිස්ථානයයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website