Displaying items by tag: මුම්බායි හා දිල්ලිවල දීපවාලියට ගිනිකෙළි භාවිතය සීමා කරමින් අධිකරණ නියෝගයක්

ඉන්දියවේ වාණිජ අගනුවර වන මුම්බායි නගරයේ වායු දූෂණය දිල්ලි නගරයේ වායු දූෂණය මෙන්ම නරක අතට හැරෙමින් පැවතීම හේතුවෙන් දීපවාලි උත්සවය යෙදී ඇති මෙම මස 12 වැනිදා දක්වා රාජකාරි වේලාවන් තුළදී නගරය තුළ ගිනිකෙළි භාවිතය සීමා කරන ලෙස මුම්බායි මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website