Displaying items by tag: මෙරටට තවත් රැම්සාර් තෙත් බිම් කලාප දෙකක්…

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන දෙයක් සහ ස්වාභාවික රක්ෂිතයක් රැම්සාර් සම්මුතිය යටතේ නව තෙත් බිම් කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම ට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website