Displaying items by tag: මෛත්‍රී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න හදනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න උත්සහ කිරීමට උත්සාහ කරන බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website