තවත් 26ක් අතුරුදන්
නීතිවිරෝධී අයුරින් මගීන් 130 දෙනකු රැගෙන යමින් තිබූ ධීවර යාත්‍රාවක් මොසැම්බික් රාජ්‍යයේ උතුරු මුහුදේ ගිලීයෑමෙන් පුද්ගලයන් 96 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.