Displaying items by tag: යුක්‍රේන හමුදාවට අමතර භටයන් පන් ලක්ෂයක්

බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:49

යුක්‍රේන හමුදාවට අමතර භටයන් පන් ලක්ෂයක්

රුසියානු හමුදා සමග වසර දෙකකට ආසන්න කාලයක් යුද වැදී සිටින යුක්‍රේන හමුදාව සඳහා අමතර හමුදා භටයන් පන් ලක්ෂයක් දක්වා වූ සංඛ්‍යාවක් අවශ්‍යව ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website