Displaying items by tag: යුක්‍රේනයේ දැවැන්ත මුදල් වංචාවක්

අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:13

යුක්‍රේනයේ දැවැන්ත මුදල් වංචාවක්

යුක්‍රේනයට අයත් උපාය මාර්ගික ව්‍යාපාර අංශ ආරක්ෂක සේවාව මගින් එරට හමුදාව මගින් අවි ආයුධ මිලදී ගැනීමේදී සිදු කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. යුක්‍රේන හමුදා ඉතිහාසයේ වාර්තා වී ඇති මෙම දැවැන්ත වංචාව සම්බන්ධ තොරතුරු යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද තහවුරු කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website