Displaying items by tag: යුද්ධයකට සූදානම් වන්නැයි ස්වීඩන ජාතිකයන්ට නිවේදනයක්

දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ සාමකාමී රාජ්‍යයක් ලෙස පැවති ස්වීඩනයේ යුද්ධයක් හටගත හැකි බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස එරට ඉහළ පෙළේ ආරක්ෂක බලධාරීන් දෙදෙනකු විසින් ජනතාවට නිකුත් කර ඇති අනතුරු ඇඟවීමක් හේතුවෙන් ස්වීඩන් ජාතිකයන් අතර දැඩි කණස්සල්ලක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website