Displaying items by tag: රටවල් 18ක නියෝජිතයෝ ලාඕසයේදී නැඟෙනහිර ආසියානු සමුළුවට එක්වෙති

ආසියානු පැසිෆික් කලාපයේ අතිශය වැදගත් රාජ්‍යයන් 18ක් නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ වසරේ නැඟෙනහිර ආසියානු සමුළුව පසුගියදා ලාඕසයේ වියන්ටියන් අගනුවරදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website