Displaying items by tag: රුසියාව ලංකාවට තෙල් නිකං දෙයි

බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:15

රුසියාව ලංකාවට තෙල් නිකං දෙයි..

රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website