Displaying items by tag: ලෙබනනයේ පිපිරීමකින් හමාස් නායකයෙක් මරුට

බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 09:03

ලෙබනනයේ පිපිරීමකින් හමාස් නායකයෙක් මරුට

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල් අරවුරි හා එම සංවිධානයේ අණදෙන නිලධාරින් දෙදෙනකු පෙරේදා(02) ලෙබනනයේ බීරුට් අගනුවර සිදු වූ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website