Displaying items by tag: ලොව පුරා ඉකුත් වසරේ භූ කම්පන ඇති වීමට හේතුව සොයා ගැනේ

ඉකුත් වසරේ ලොව පුරා රටවලින් දින නවයක කාලයකදී වාර්තා වී තිබූ භූ කම්පනවලට හේතු වී ඇත්තේ උත්තර ධ්‍රැවයේ පිහිටි ග්‍රීන්ලන්තයේ හටගෙන ඇති දැවැන්ත නායයෑමක් බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website