Displaying items by tag: ලොව පුරා මිලියන 65කට ‘ලෝන්ග් කොවිඩ්’

සිකුරාදා, 08 දෙසැම්බර් 2023 08:43

ලොව පුරා මිලියන 65කට ‘ලෝන්ග් කොවිඩ්’

මෙයට වසර හතරකට පෙර ලොව පුරා පැතිර යෑම ඇරඹි කොරෝනා ආසාදනයට ගොදුරු වූ ලොව පුරා වාසය කරන මිලියන 65කට පමණ දිගුකාලීන කොවිඩ් හෙවත් ලෝන්ග් කොවිඩ් යන රෝග තත්ත්වය පැවතිය හැකි බව සතිපතා පළවන එංගලන්ත විද්‍යා සඟරාවක් වන “නිව් සයන්ටිස්ට්” සඟරාව සිය නවතම කලාපයෙන් අනාවරණය කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website