Displaying items by tag: වසර 4ක සිර දඬුවමක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අත වනයි

වසර 2016 ජනාධිපතිවරණය ආසන්නව තිබියදී නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝම් ඩැනියෙල්ස්ට මුදල් ගෙවීමක් සිදු කර එය සැඟවීමට සිය ව්‍යාපාරික ගිණුම ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාව සම්බන්ධව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිව්යෝක් නුවර අධිකරණයේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website