Displaying items by tag: වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්‍යයි

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website