Displaying items by tag: විකල්ප ඉන්ධනවලින් ධාවනය වන ප්‍රථම ගුවන් ගමන ඇරඹේ

පරිසරයට හානිකර කාබන් ඇතුළු විෂ වායු නිකුත් නොකරන විකල්ප ඉන්ධන වර්ග භාවිත කරන ලොව ප්‍රථම ගුවන් යානය ඊයේ (28දා ) දිනයේ එංගලන්තයේ ලංඩන් නගරයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය දක්වා පියාසර කිරීමට නියමිතව තිබිණි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website