Displaying items by tag: විදුලිය කැපිල්ලත් කොන්ත්‍රාත්කරුවන්ට දීලා රතු බිල මැද තවත් ඇස් රතුවන වැඩක්

විදුලි බිල්පත් ගෙවීම් පමාවීම හේතුවෙන් නිකුත් කරන රතු නිවේදවල සඳහන් මුළු මුදල ගෙවීමට අපහසු වූ පුද්ගලයන් සඳහා එම මුදල ගෙවීමට ලබාදී තිබුණු සහනය විදුලිබල මණ්ඩලය මගින් අහෝසි කිරීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයෝ මහත් අසීරුතාවකට පත්ව සිටිති.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website