Displaying items by tag: විනෝදකාමී රෝලර්කෝස්ටර් ගමන උඩු ගුවනේ සිර වේ

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:47

විනෝදකාමී රෝලර්කෝස්ටර් ගමන උඩු ගුවනේ සිර වේ

කැනඩාවේ ප්‍රසිද්ධ විනෝද ක්‍රීඩා උද්‍යානයක සවි කර තිබූ කෘත්‍රිම ධාවන පථයක විනෝදාස්වාදය සඳහා ධාවනය කෙරෙන “රෝලර්කෝස්ටර්” නමැති දුම්රියක් බඳු වූ රථය ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ ධාවනය වන අතරතුරදී උඩු ගුවනේදී ඇන හිටීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන්ට පැය භාගයක පමණ කාලයක් උඩුබැලි අතට එම රථයේ සිරවී සිටීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website