Displaying items by tag: ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ගැන IMF සතුට

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු දැකීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (07) දහවල් පැවැති සාකච්ඡාවේදීය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website