Displaying items by tag: සාපෙළ සිසුන්ට ID කාර්යාලයෙන් දැනුම් දීමක්

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට (04) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියා,ව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (04) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website