Displaying items by tag: සියඹලාණ්ඩුවේ 100Mw සෝලා විදුලි බලාගාරයක් ගිවිසුම්ගත වෙයි

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර සිදු කෙරිණ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website