Displaying items by tag: සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර්ය කරයි

බ්‍රහස්පතින්දා, 14 දෙසැම්බර් 2023 10:00

සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර්ය කරයි

ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website