Displaying items by tag: සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

සිකුරාදා, 11 ඔක්තෝබර් 2024 10:22

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website