Displaying items by tag: හමාස්ලා සමග අපි සබඳතා ගොඩනගනවා – මැලේසියානු අගමැති කියයි

හමාස් සංවිධානය සමග සිය රට සබඳතා ගොඩ නගාගන්නා බවත් එම සංවිධානයට දඬුවම් ලබා නොදෙන බවත් මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රහිම් පවසා තිබේ. මැලේසියානු ජාතිකයන් පලස්තීන ජාතිකයන්ගේ අරමුණ වෙනුවෙන් ඒකමතිකව සහයෝගය ලබා දිය යුතු බව මැලේසියානු අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (07 දා) පවසා තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website