බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:32

හමාස්ලා සමග අපි සබඳතා ගොඩනගනවා – මැලේසියානු අගමැති කියයි Featured

හමාස් සංවිධානය සමග සිය රට සබඳතා ගොඩ නගාගන්නා බවත් එම සංවිධානයට දඬුවම් ලබා නොදෙන බවත් මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රහිම් පවසා තිබේ. මැලේසියානු ජාතිකයන් පලස්තීන ජාතිකයන්ගේ අරමුණ වෙනුවෙන් ඒකමතිකව සහයෝගය ලබා දිය යුතු බව මැලේසියානු අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (07 දා) පවසා තිබේ.

ඇමරිකානු නීතිවේදින් විසින් හමාස් සංවිධානයේ විදේශීය ආධාරකරුවන්ට සම්බාධක පැනවිය යුතු බවට සිදු කර ඇති යෝජනාව, සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලේසියානු අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website