සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලිමිරර් වාර්තා කරයි.