Displaying items by tag: 18 drones of Houthi rebels are destroyed

බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:39

හවුති කැරලිකරුවන්ගේ ඩ්‍රෝන යානා 18ක් වනසයි

හමාස් සංවිධානයට සහය දක්වන යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර නැව් වෙත පහර දීම සඳහා යවන ලද ඩ්‍රෝන යානා 18ක් පහර දී බිම හෙළීමට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්ට අයත් මධ්‍යම අණදෙන ඒකකය විසින් ඊයේ(10) පියවර ගෙන තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website