Displaying items by tag: Bread – bun price Rs Drops by 10

ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක සහ බනිස්, මාළුපාන්, රෝල්ස්, පැටිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website