කරුණාකර පලමුව පුරනයවන්න
පැයට සැතපුම් 165ක් දක්වා වූ වේගයකින් හමා යන සුළං සහිත දරුණු සුළි කුණාටුවක් සේ සැලකෙන ‘මිල්ටන්’ සුළි කුණාටුව කඩා වැදීමට පෙර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් මිලියන ගණනක් ඊයේ (09) සිය නිවෙස්වලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.
http://www.oldsrilanka.com/