Displaying items by tag: Peace is far away

ඉරිදා, 27 ඔක්තෝබර් 2024 09:44

සාමය තව දුරයි…

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නැවතත් බටහිර ආසියාවට පැමිණියේය. පසුගිය වසරේ ඔක්තෝබර් 07 දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව ඔහු මෙම කලාපයට පැමිණෙන 11 වන වතාව මෙයයි. එක්සත් ජනපදයේ මතය අනුව සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ කරවා ගැනීමට දැන් පසුබිම සකස් වී ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website