Displaying items by tag: Tabbo's smoked dried fruit is in high demand at home and abroad

විදේශ විනිමය ගමට ගෙන එන තබ්බෝවේ දුම් කරවල බොහෝ පිරිසකගේ කෑමපතට රස එක් කරයි. තබ්බෝවේ දුම් කරවල සඳහා මේ දිනවල වැඩි ඉල්ලුමක් පවතින අතර, එයට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ එම කරවල අව්වේ වේළා නොගෙන ඍජුවම දුම් මැස්සක් උපයෝගි කරගනිමින් දුමේ වේළීමේදී ඇති වන පෝෂණීය ගුණය සහ අධික රසයයි. මේ නිසාම ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට නොහැකි තත්ත්වයක් ද උද්ගතව ඇත.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website